|ඔබට සමීප පුවත්DESHA NEWS|SINHALA EDITION
Desha NewsදේශNEWSශ්‍රී ලාංකීය හද ගැස්ම හඳුනන අපක්ෂපාතී පුවත් සේවය.
රටේ කතාව. ලෝකයේ වෙනස.
එකම තැනකින්.
DESHA NEWS · ප්‍රකාශන තොරතුරු

පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය

මෙම වෙබ් අඩවියේ දත්ත භාවිතය සහ කුකීස් (Cookies) පිළිබඳ තොරතුරු.

වෙබ් අඩවිය භාවිත කිරීම

පුවත් කියවීමට පාඨක ගිණුමක් අවශ්‍ය නැහැ. ඔබ තෝරන භාෂාව සහ bookmark කරන ලිපි මෙම browser එකේ local storage තුළ සුරැකේ. Browser settings වෙතින් ඒවා මකා දැමිය හැකියි.

කර්තෘ ගිණුම් සහ දත්ත

කර්තෘ පිවිසුම් සඳහා Google Firebase Authentication භාවිත වේ. පිවිසුම් session එක සඳහා ආරක්ෂිත cookie එකක් භාවිත වේ. ලිපි සහ ප්‍රකාශන සැකසුම් Firebase Firestore තුළද, upload කරන පින්තූර Cloudinary තුළද සුරැකේ.

සේවා සපයන්නන් සහ කුකීස්

Hosting, Firebase සහ Cloudinary වෙත සාමාන්‍ය request තොරතුරු — IP address, browser තොරතුරු සහ ඉල්ලූ URL වැනි දේ — සේවාව ලබාදීමේදී ලැබිය හැකියි.

ගූගල් ඇඩ්සෙන්ස් සහ තෙවන පාර්ශ්ව දැන්වීම්

අපගේ වෙබ් අඩවියේ දැන්වීම් පළ කිරීම සඳහා Google ඇතුළු තෙවන පාර්ශ්ව දැන්වීම් සපයන්නන් කුකීස් (cookies) භාවිත කරයි. පරිශීලකයින් මෙම හෝ වෙනත් වෙබ් අඩවිවලට මීට පෙර සිදුකළ පිවිසීම් මත පදනම්ව දැන්වීම් පෙන්වීමට Google ආයතනය කුකීස් (DoubleClick cookies ඇතුළුව) භාවිත කරයි. පරිශීලකයින්ට Google Ads Settings (https://www.google.com/settings/ads) හෝ aboutads.info වෙත පිවිසීමෙන් පුද්ගලීකරණය කළ දැන්වීම් (personalized advertising) අක්‍රිය කළ හැක.

සම්බන්ධතා සහ ඉල්ලීම්

පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය පිළිබඳ ඕනෑම ගැටලුවක් සඳහා Contact පිටුව හරහා අප කර්තෘ මණ්ඩලය අමතන්න.

Google privacy policy · Cloudinary privacy policy

අප හා සම්බන්ධ වන්න →