|ඔබට සමීප පුවත්DESHA NEWS|SINHALA EDITION
Desha NewsදේශNEWSශ්‍රී ලාංකීය හද ගැස්ම හඳුනන අපක්ෂපාතී පුවත් සේවය.
රටේ කතාව. ලෝකයේ වෙනස.
එකම තැනකින්.
DESHA NEWS · ප්‍රකාශන තොරතුරු

Desha News ගැන

ශ්‍රී ලංකාවෙන් ලෝකයට — ඔබට වැදගත් කතා සමඟ.

අපේ ප්‍රකාශනය

Desha News යනු සිංහල සහ English පාඨකයන් වෙනුවෙන් පුවත් හා බ්ලොග් ලිපි පළ කරන ප්‍රකාශනයකි. අපගේ Facebook ප්‍රජාවෙන් ආරම්භ වූ සංවාදය මෙම වෙබ් අඩවිය ඔස්සේ ඉදිරියට ගෙන යමු.

අප ආවරණය කරන දේ

දේශීය හා විදේශීය පුවත්, ව්‍යාපාර, ක්‍රීඩා, තාක්ෂණය සහ ජීවන රටා ගැන ලිපි මෙහි කියවිය හැකියි. අදහස් සහ අනුග්‍රහය සහිත අන්තර්ගත පැහැදිලිව හඳුන්වමු.

පාඨකයන් සමඟ

ලිපියක වැරැද්දක් දැක්කොත් හෝ යෝජනාවක් ඇත්නම් Contact පිටුවෙන් අපට දන්වන්න.

අප හා සම්බන්ධ වන්න →